Do not compare Yourself
with Anyone in this world.
If you do so,
you are insulting yourself....
~Alen Strike

අධිශ්ඨානයක
පැතුමක
සවිය නොදුටු ඔබ
එය දැකගන්න,
විශ්වාස කරන්න
ඔබේම සිත
ඔබේ හැකියාව...
එවිට හැකිවෙයි
දැකගන්න හැබෑවටම
ඔබේ හීන ලොව....ලිව්වේ -තිළිණි අක්කා...