Tuesday, July 27, 2010

දැක්මක් සමගින් අනාගතය කරා...

කෙලවරක් නැති සසර සයුර මැද
ජීවිතයක් ලැබ මේ මහ පොළවේ
දකිනු රිසියෙන් ලොවක මහිමය
දැක්මක් ගොඩ නැගුයෙමු මෙලෙසින්.....

ගහ කොලට ඇළ දොලට
ආදරය කල වුන්ය අප
සියලු මාන තුල වර්ථමානය
කුමක් කලෙහිද අප සිත් සතන් තුල

එයයි වෙනස නිරතුරුව අප අත් විඳිනා
දිවි ඇති තුරා සෑම සැනෙකම
දකින සිහිනය අනාගතය ගැන
ගොඩනගමු එක්ව දැක්මක් සමගින්...

2 comments:

  1. ජිවිතයෙ වර්තමාන අරමුනු නම්.............
    බොහොය.........
    හදෙහි නගෙනා රිද්මයට සවන් යොමු කලොත් ඔබට සැම විටකම දැනෙනු ඇත.......නමුදු අනාගතයෙ....
    සුබ සිහින පොදි සියල්ල දිනක සුනු විසුනු වනව නොවේද.......?????????
    ඉතින් එ බව දැන ජිවත් ව්ම
    මනා කොට සිහියට ගත යුතු නොවේද...

    Sanjaya Chandrarathne

    ReplyDelete
  2. අරමුණු වලින් සපිරි තැන
    ජීවිතයට අර්ථයක් හිමි වනු ඇත
    සියලු දෙය අනියතය, සුනු විසුනු වූ කල අප හදේ සිහින
    නොම දුකට පත්ව සිටිනු යෙහෙකි ඒ බව දැන....

    ReplyDelete

Tell us your idea.....