Thursday, July 29, 2010

Five powers that makes a woman confident...

Five powers that makes a woman confident

The power of beauty

The power of wealth

The power of kinship

The power of procreation

The power of virtue

But it is due to the power of virtue that a women is reborn in fortunate states after death.
~Buddha - S.IV: 239-250~

Who talks much ?

Who talks much ?

One who knows does not talk much

one who does not know talks a lot

~lao Tze~

Working without living

Working without living

We have too many people

who live without working

and

we have altogether too many

who work without living.
~Dean Chartes R.Brown~

Wednesday, July 28, 2010

live...

Live as if your were to die tomorrow. Learn as if you were to live forever. -- Gandhiji

Tuesday, July 27, 2010

දැක්මක් සමගින් අනාගතය කරා...

කෙලවරක් නැති සසර සයුර මැද
ජීවිතයක් ලැබ මේ මහ පොළවේ
දකිනු රිසියෙන් ලොවක මහිමය
දැක්මක් ගොඩ නැගුයෙමු මෙලෙසින්.....

ගහ කොලට ඇළ දොලට
ආදරය කල වුන්ය අප
සියලු මාන තුල වර්ථමානය
කුමක් කලෙහිද අප සිත් සතන් තුල

එයයි වෙනස නිරතුරුව අප අත් විඳිනා
දිවි ඇති තුරා සෑම සැනෙකම
දකින සිහිනය අනාගතය ගැන
ගොඩනගමු එක්ව දැක්මක් සමගින්...

Monday, July 26, 2010

Life must have an aim

Life must have an aim

An aimless life
is
always
a
miserable life
.............

Life must reach its destiny

Life must reach its destiny

Once life is launched,
like a bullet
it rushes
to
its destination
(Death)
...........

Speech...

Word can cut deeper than a sword

A blow with a
word
is
deeper than
a blow with a
sword
.......
~Robert Burton~

Tuesday, July 20, 2010

Nature Of Our LIFE

Nature Of Our LIFE

We live and work and dream,
Each has his little scheme,
Sometimes we laugh,
Some time we cry,
And thus the day go by.
..........

Monday, July 19, 2010

එන්න ලෝකය දකින්න....


"ඉක්මනින් හෝ පමාවී හෝ
දිනන මිනිසා වන්නේ
තමාට හැකි යයි සිතන මිනිසාය."


මෙය සුප්‍රසිද්ධ කියමනක් වුවද බොහෝ පිරිසක් ඒ ගැන සිතා ඇති සේයක් නොමැති බව සමාජය දෙස බලන ඕනෑම කෙනෙකුට පැහැදිලි කරගත හැකි දෙයකි. ඉතා වේගවත් ගමනක යෙදෙන වර්ථමාන ලෝකය තුල යමක් සාක්ෂාත් කර ගත් පුද්ගලයෙකු වේ නම් ඒ තමා පිළිබඳ විශ්වාස කල පුද්ගලයකුම බව සක් සුදක් සේ පැහැදිලි කරුණකි.
ලෝකය තමා ගැන යම් අදහසක් දරන්නේ තමා, තමා ගැනම දරණ අදහස අනුවය. තමා තමා ගැන අවතක්සේරුවකින් සිටින්නේ නම් ලෝකයද තමා ගැන එවැනි අවතක්සේරුවකින් ම සිටිනු ඇත.
යම් නිශ්චිත අරමුණක් සකසාගත් පුද්ගලයා තමාගේ හැකියාව පිළිබඳ දැඩි විශ්වාසයකින් එම අරමුණ උදෙසාම කටයුතු කරන්නේ නම් එය අනිවාර්යෙන්ම ඉටුවන බව සිදු නොවිය හැකි දෙයක් නොවේ. නමුත් තමාගේ හැකියාව පිළිබඳ දැඩි විශ්වාසයකින් සිටින පුද්ගලයකුගේ අරමුණට යාමට අවශ්‍ය සියලු දේ තමා වෙත ලඟාවන ආකාරය පුදුම සහගතය. එය තම යටි සිත විශ්වාස කල පුද්ගලයාට යටි සිත විසින් ලබා දෙන අනගි ත්‍යාගයක් වැනිය.

අධිශ්ඨානයක
පැතුමක
සවිය නොදුටු ඔබ
එය දැකගන්න,
විශ්වාස කරන්න
ඔබේම සිත
ඔබේ හැකියාව...
එවිට හැකිවෙයි
දැකගන්න හැබෑවටම
ඔබේ හීන ලොව....

ලිව්වේ -තිළිණි අක්කා...